අයවැය සහන නොමැතයි පවසමින් ගුරු විදුහල්පතිවරු සඳුදා කළු විරෝධතාවක
අයවැයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන නොලැබීමට එරෙහිව ලබන 23 වන සඳුදා කළු විරෝධතාවක් පවත්වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.
25° පැහැදිලි
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 100%
අයවැයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන නොලැබීමට එරෙහිව ලබන 23 වන සඳුදා කළු විරෝධතාවක් පවත්වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.
ජනප්‍රිය ගුරුවරයෙකු වන ටිසාර ජනනායක මහතා තමාට එල්ල වූ බදු පැහැර හැරීමේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් 2026 වසරේදී පමණක් රුපියල් මිලියන 17කට වඩා බදු ගෙවා ඇති බව අනාවරණ කර තිබේ.
කොළඹ නගරයේ ජල බැහැර කිරීමේ පද්ධතියට බාධා වන අයුරින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගනිමින් සිටී.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රබල දේශපාලනඥයන්ගේ සබඳතා හෙළි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණ වේගවත් කිරීමට දෙරටේ නියෝජිතයෝ එකඟ වූහ.
ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමක් නව අයවැයෙන් සිදුවී නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
බර්මාස් ධජය යටතේ යාත්‍රා කරන වර්ල්ඩ් ඔඩිසි මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති අතර, එහි සිටින සිසුන් හා ආචාර්ය මණ්ඩලය දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිතය.
විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී මහජන ප්‍රශ්න මතු කිරීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවත්, මයික්‍රෆෝන ක්‍රියා විරහිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජාතික සමාජ සංවර්ධන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සාකච්ඡා කරමින් සිටී.
කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති පුද්ගලයන් හතළිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව වෛද්‍ය විශේෂඥ සංගමය අනතුරු අඟවයි.
නව සමීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය පසුගිය වසරේ පැවති සියයට 55 සිට මේ වන විට සියයට 77 දක්වා වර්ධනය වී තිබේ.
2026 වසර සඳහා වන දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද, පාරිභෝගිකයන්ට බරක් නොදී ගෑස් ලබාදීම සඳහා ලිට්‍රෝ සමාගම මසකට රුපියල් මිලියන 800ක පාඩුවක් දරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට පුවත්පත් කලාවේ මහගෙදර ලෙස සැලකෙන ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය සිය අභිමානවත් සියවස සමරයි.
ශ්‍රී ලංකාවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාසල් ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කොළඹ දී ආරම්භ විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් 79 වැනි නිදහස් දින සැමරුම් කටයුතු නිල වශයෙන් ආරම්භ විය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව සඳහා කොළඹ මහාධිකරණයට රැගෙනවිත් තිබේ.
මෙවර අයවැය හරහා රජය රට නිවැරදි මාවතකට ගෙන යන බව මනාව පැහැදිලි වන බව වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ පවසයි.
මෙරට ආර්ථික පරිවර්තනය සහ සංවර්ධන ප්‍රමුඛතා අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර නව සහයෝගීතා සාකච්ඡාවක් පවත්වන ලදී.
කඩුවෙල නගරයේ දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි විදුලි උපකරණ අලෙවිසලක හටගත් හදිසි ගින්නකින් මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා මියගොස් තිබේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මෝදර ධීවර වරාය බදු දීමේ නඩුව දෙවන විත්තිකරුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් දෙසැම්බර් 16 වන දින දක්වා කල් තබා තිබේ.