බෙරේ වැව පිරිසිදු කිරීමට නව රොබෝ තාක්ෂණය යොදා ගනියි
ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව බෙරේ වැවේ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීම සඳහා 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
25° වලාකුළු සහිත
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 100%
ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව බෙරේ වැවේ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීම සඳහා 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මුහුදේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ සොයා ගැනීමට ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීම සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය වන බව INORA ආයතනය පවසයි.
රජයේ අයවැය යෝජනා හේතුවෙන් මෙරට වාහන මිලෙහි කිසිදු ඉහළ යාමක් හෝ අඩුවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා සංචාරයකදී පොල් ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, සිය නඩුව අසාර්ථක කළ නීතිඥ සමාගමකට එරෙහිව පවුම් මිලියන 4.5ක වන්දියක් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන සහ සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්‍රය නංවාලීම සඳහා සී-නෝර් ආයතනය සංවර්ධනය කිරීමට නෝර්වේ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.
රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට විශේෂ දීමනා ලබා දී ඇත්තේ ඩබල් කැබ් රථ නඩත්තු අක්‍රමිකතා වසා ගැනීමට යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථානයක් සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජපාන විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්වය සහ නීතිමය රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ දී විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ.
නිසි ක්‍රමවේදයකින් තොරව ඉවතලන විද්‍යුත් අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට පරිසරයට සහ මහජන සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අපනයන ඉලක්ක කරා ළඟී වීමට නම් ආයතනික සම්බන්ධීකරණය සහ දත්ත වාර්තාකරණ ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බව රජයේ බලධාරීන් පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ යටතේ නව පත්වීම් 223ක් ලබා දී ඇති අතර, එම පත්වීම්ලාභීන්ටද රජයේ වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව අමාත්‍යවරයා පවසයි.
අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතිකය නොමැතිව ටින් මාළු අලෙවි කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් මාලිගාවක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්ලක්ෂ දස දහසක දඩ මුදලක් නියම කර තිබේ.
මෙරට ගෘහස්ථ ගැස් වෙළඳපොළෙන් සියයට අනූවක ප්‍රමාණයක් ලිට්‍රෝ ගැස් ලංකා සමාගම සතු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරන ලද මිනිස් ජාවාරම් සැකකරුවෙකු එරට ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ සංවර්ධන කටයුතු සඳහා වැය කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 85ක්ම විදෙස් හෝ දේශීය ණය මත පදනම් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසයි.
ගෑස් සිලින්ඩරයේ වර්ණය නොසලකා පාරිභෝගිකයින්ට තමන් කැමති ගෑස් වර්ගයක් මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ප්‍රසිද්ධියේ හිරු එළියට නිරාවරණය වන සේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේ වරදට ග්‍රෑන්ඩ්පාස් වෙළඳසැල් හිමිකමෙකුට රුපියල් 41,000 ක දඩයක් නියම කර තිබේ.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් එම ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15කින් සහ කෙටි කෑම මිල රුපියල් 5කින් වැඩිකර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව මිල සූත්‍රය නිසා යුරෝපීය වෙළඳපොළෙන් ගෙන්වන උසස් තත්ත්වයේ ඖෂධ මෙරටට ගෙන්වීම අඩාල විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ සහතික ලත් හිමිකරුවන්ගේ සංගමය පවසයි.
පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අපේක්ෂිත ආයෝජනවලින් සියයට 59ක්ම මෙතෙක් ලැබී නොමැති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ 1996 වසරේ ආරම්භ වූ ලක්හඬ ගුවන් විදුලිය අදට වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.