බස් මගී බලපත්‍ර මාසිකව අලුත් කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
බස්නාහිර පළාතේ බස් රථ මාර්ග බලපත්‍ර මාසිකව අලුත් කිරීමේ ක්‍රමයට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ගියේය.
25° පැහැදිලි
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 100%
බස්නාහිර පළාතේ බස් රථ මාර්ග බලපත්‍ර මාසිකව අලුත් කිරීමේ ක්‍රමයට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ගියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ත පාඩුව රුපියල් බිලියන 528ක් බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අදාළ සංශෝධන සිදු කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
එමිරේට්ස් සමාගම සමඟ පැවති කළමනාකරණ හවුල්කාරිත්වය අවසන් වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 528ක සමස්ත අලාභයක් ලබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අධිකරණයට අපහාස කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී විමර්ශනයට ලක් වූ අතර නීතිපතිවරයාගේ කරුණු දැක්වීම හෙට දිනට කල් තැබුණා.