වාහන ලීසිං නීති දැඩි කිරීමට මහ බැංකුවෙන් නව චක්‍රලේඛයක්
වාහන සඳහා ලබාදෙන ණය වටිනාකම් ඉක්මවා යාම වැළැක්වීමට මහ බැංකුව නව නීති පාලනයක් හඳුන්වා දී තිබේ.
25° වලාකුළු සහිත
උපරිම 31° · අවම 24° · වැසි ඉඩ 100%
වාහන සඳහා ලබාදෙන ණය වටිනාකම් ඉක්මවා යාම වැළැක්වීමට මහ බැංකුව නව නීති පාලනයක් හඳුන්වා දී තිබේ.
පන්නිපිටිය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 47.6ක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ චීන කටු වෛද්‍යවරයෙකුට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා දඩ හා වන්දි නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය ඇමති සිවනේස්තුරායි චන්ද්‍රකන්තන් හෙවත් පිල්ලෙයන්ගේ ඇප ඉල්ලීම ලබන වසරේ ජනවාරි 18 වැනි දින සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
මහනගර සලාකයේ මාලබේ සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු පදිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
වසර 15කට පෙර සිදු වූ අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු දේශීය ආදායම් තක්සේරුකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
පන්නිපිටිය, ඩිපෝනම ප්‍රදේශයේ කඩයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ යෙදවීය. මේ වන විට කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැයෙන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාව සහ රුසියාවේ ටටාර්ස්තාන් ජනරජය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා සහ වෙළඳ සහයෝගීතාව පුළුල් කරගැනීමට එකඟතාව පළ වී තිබේ.
දරුවන්ගේ අනාගත අපේක්ෂා රජයේ ප්‍රතිපත්තිවලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන්ගේ අදහස්වලට සවන් දීම අත්‍යවශ්‍ය බවත් අගමැතිවරිය පවසයි.
කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඉන්ධන ගබඩා පර්යන්තයකින් සිදුවූ ඩීසල් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් භාජන රැගෙන කාණු අසලටරොක් වී ඉන්ධන එකතු කරගැනීමට උත්සාහ කර තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තයෙන් අය කරගත යුතු බදු මුදල් බිලියන ගණනක් අය කරගැනීමේ අපහසුතා මතුව ඇති අතර, එය රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවලට බලපෑමක් වී තිබේ.
ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කරගත් අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන විමර්ශනය කිරීම සඳහා එෆ්.බී.අයි. ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ඉලෙක්ට්‍රොනික උපාංග 80කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇත.
ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය, කෘෂිකර්ම සහ පරිසර අංශ ඒකාබද්ධව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මහනුවර සහ කොහුවල ආයතන හරහා පුද්ගලයින් දෙදහසකට ආසන්න පිරිසක් රවටා රුපියල් බිලියන හතරකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට නම් දරුවන් කුමන හෝ ක්‍රීඩාවකට යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසයි.
දිවයින පුරා ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 1,041ක් ක්‍රියාත්මක කිරීම සඳහා බත්තරමුල්ලේදී නව මෙහෙයුම් කාර්යාලයක් අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර යොවුන් කඳවුරකදී කොරියානු කාව්‍ය ගායනා අංශයෙන් දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍ය සම්මානය දිනා ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ චන්තුකි තත්යානා සිරිවර්ධන සමත්ව තිබේ.
පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගෘහස්ථ ගෑස් හිඟයට තාවකාලික සහනයක් ලෙස ලිට්‍රෝ ගෑස් තොගවලින් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස් සමාගමට ලබා දුන් බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව පහසුවෙන් කඩා වැටිය හැකි පාලනයක් නොවන බවත්, ආණ්ඩු වැටෙන සියලු මාවත් වසා දමමින් ශක්තිමත් පදනමක එය පිහිටුවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය. එහෙත් මූල්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙන්නේ ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි.