සවීදි අරාබියේදී සිරගත කර සිටි යාපනයේ තරුණයා නිදහස් වෙයි
සවීදි අරාබි අධිකරණයක් විසින් චෝදනා ලබා සිරගත කර සිටි සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ඇති අතර, ඔහු ඉක්මනින්ම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදමින් පවතී.
27° වලාකුළු සහිත
උපරිම 31° · අවම 26° · වැසි ඉඩ 59%
සවීදි අරාබි අධිකරණයක් විසින් චෝදනා ලබා සිරගත කර සිටි සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ඇති අතර, ඔහු ඉක්මනින්ම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදමින් පවතී.
සෞදි අරාබියේදී මරණ දඬුවමින් නිදහස් වූ යාපනයේ අනෝජන් සිවරාසාගේ මව්පියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය කෘතඥතාව පළ කළහ.