නුවරඑළිය ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී 18 දෙනෙකු තුවාල ලබයි
නුවරඑළිය තලවකැලේ නානුඔය මාර්ගයේ සිදු වූ බස් රථ ගැටුමකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
15° පොද වැසි
උපරිම 21° · අවම 14° · වැසි ඉඩ 100%
නුවරඑළිය තලවකැලේ නානුඔය මාර්ගයේ සිදු වූ බස් රථ ගැටුමකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
නුවරඑළිය තලවකැලේ මාර්ගයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සහ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙස බල කරමින් හැටන් නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.
නුවරඑළිය වලපනේ බස් නැවතුම්පොළේදී ධාවනය වෙමින් තිබූ බස් රථයකට නැගීමට උත්සාහ කළ මගියෙකු ඉදිරිපස රෝදයට යට වී බරපතල තුවාල ලබා තිබේ.
නුවරඑළිය තලවකැලේ නානුඔය ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
හැටන් ලොතස් වතුයායේ නිවාස තුනක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
නෝටන්බ්‍රිජ් ආතඩිය වතුයායේ කම්බි මන්දකට හසු වී සිටි වැඩුණු කඳුකර කොටියෙකු වනජීවි නිලධාරීන් සහ පොලිසිය එක්ව නිර්වින්දනය කර නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.