ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ඉහළට: සැප්තැම්බරයේ නව කාඩ්පත් 22,011ක්
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට එකකින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට එකකින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශීය ආයෝජනවලට පූර්ණ ආරක්ෂාව සහ පහසුකම් සපයන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල බලපිටියේදී ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ කරුණු දැක්වීමෙන් පසු, මිල අඩු කිරීමේ තීරණයක් අද පස්වරුවේ දැනුම් දෙන බව සමාගම පවසයි.
පසුගියදා සිදුකළ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතයින් කැඳවා තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ ණය ශේෂය මේ වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 215 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ගෘහස්ථ පාරිභෝගිකයන්ට දරන්නට සිදුවන ජීවන වියදම් පීඩනය සැහැල්ලු කිරීමේ අරමුණින් වාණිජ අංශයෙන් ලාභය ලබා ගනිමින් හරස් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
සැපයුම් අතිරික්තයක් අපේක්ෂා කිරීම සහ මැද පෙරදිග තෙල් ප්‍රවාහනය යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් පවතී.
ඉන්දියාවේ අන්දමන් දූපතේ මෙගාවොට් 57ක ස්වභාවික වායු විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා ලක්දනවි සමාගම ඇමෙරිකා ඩොලර් මිලියන 75ක ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් සහ ඩිජිටල් වත්කම් නියාමනය කිරීම සඳහා නව නීති රාමුවක් සකස් කිරීමට රජයේ අනුමැතිය හිමිවී තිබේ.
බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිකෙරෙන මෙරට විශාලතම බටහිර ඖෂධ කර්මාන්ත ශාලාවේ කටයුතු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මුහුදේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ සොයා ගැනීමට ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීම සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය වන බව INORA ආයතනය පවසයි.
රජයේ අයවැය යෝජනා හේතුවෙන් මෙරට වාහන මිලෙහි කිසිදු ඉහළ යාමක් හෝ අඩුවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන සහ සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්‍රය නංවාලීම සඳහා සී-නෝර් ආයතනය සංවර්ධනය කිරීමට නෝර්වේ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.
ජපාන විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ තරගකාරීත්වය සහ නීතිමය රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ දී විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අපනයන ඉලක්ක කරා ළඟී වීමට නම් ආයතනික සම්බන්ධීකරණය සහ දත්ත වාර්තාකරණ ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බව රජයේ බලධාරීන් පෙන්වා දෙයි.
මෙරට ගෘහස්ථ ගැස් වෙළඳපොළෙන් සියයට අනූවක ප්‍රමාණයක් ලිට්‍රෝ ගැස් ලංකා සමාගම සතු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීමේ හැකියාවන් අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ නිලධාරී කමිටුවක් පත් කර ඇත.
ගෑස් සිලින්ඩරයේ වර්ණය නොසලකා පාරිභෝගිකයින්ට තමන් කැමති ගෑස් වර්ගයක් මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් එම ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15කින් සහ කෙටි කෑම මිල රුපියල් 5කින් වැඩිකර තිබේ.
2027 අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා බදු සහන හෝ විදුලිබල සහන ලබා දී නොමැති බවත්, මෙය කර්මාන්ත වසා දැමීමට හේතු විය හැකි බවත් ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානය පවසයි.
පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අපේක්ෂිත ආයෝජනවලින් සියයට 59ක්ම මෙතෙක් ලැබී නොමැති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.