කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් කරයි
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රඳවා සිටින සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.
25° වලාකුළු
උපරිම 31° · අවම 23° · වැසි ඉඩ 100%
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රඳවා සිටින සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.
රුපියල් බිලියන 240 කට අධික ආයෝජනයකින් කුරුණෑගල සහ ගලේවෙල සම්බන්ධ කරන නව මධ්‍යම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් දෙසැම්බර් මස 1 වැනි දින ආරම්භ වන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් දෙදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැඟින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කුරුණෑගල මහාධිකරණය විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල-ගලේවෙල කොටස සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් වටිනාකම් ඉංජිනේරු තක්සේරුවලට වඩා සියයට 8ත් 12ත් අතර ප්‍රමාණයකින් වෙනස් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රුපියල් මිලියන 29.7 ක වියදමින් කුලියාපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
රටේ තැපැල් සේවය ඩිජිටල්කරණය කර ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.
මහව පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය නව තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, කාවන්තිස්ස ඇතා මියගො ඇත්තේ අභ්‍යන්තර සංකූලතා හේතුවෙනි.
රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් බදු පැහැර හැරීමට උත්සාහ නොකරන ලෙස ව්‍යවසායකයින්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාවන්තිස්ස ඇතා මියගොස් ඇත්තේ අන්ත්‍ර පැටලීමක් සහ ඉන් ඇති වූ සංකූලතා හේතුවෙනි.
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 243 කට අධික කොන්ත්‍රාත් ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇත.
රුපියල් බිලියන 451ක වියදමින් කිසිදු විදේශීය ණය ගැනීමකින් තොරව නව අධිවේගී මාර්ග දෙකක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මියගිය කාවන්තිස්ස හස්තියා සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් ගල්ගමුවේදී ආගමික වැඩසටහනක් සංවිධානය කෙරිණි.
කුරුණෑගල බස් නැවතුම අසල කඩුවක් රැගෙන කලබලකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පැතිරී යාමෙන් පසු 48 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බිංගිරිය ආයෝජන කලාපයේ ඉදිකෙරෙන මෙරට විශාලතම බටහිර ඖෂධ කර්මාන්ත ශාලාවේ කටයුතු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් මුල් අවධියේදී අනතුරු අඟවන පද්ධතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ගල්ගමුවේදී සාකච්ඡා පවත්වා තිබේ.
මියගිය කාවන්තිස්ස ඇත් රජුගේ මතකය සදාකාලික කිරීම සඳහා බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකට මුල්ගල් තබා තිබේ.
දිවයිනේ ප්‍රසිද්ධ මහ ඇතෙකු වූ කාවන්තිස්ස ඇතාගේ මාසික මතකාවර්ජනය සහ පිං පැමිණවීමේ පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරයේ දී පැවැත්වේ.
කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා ඇත. සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.