රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහ භූමියේ බුද්ධ ප්‍රතිමාව පුදබිමට වැඩම කරයි
අනුරාධපුර රුවන්වැලි සෑය අසල පැවති සත්‍යග්‍රහ භූමියේ බුද්ධ ප්‍රතිමාව පුදබිම වෙත වැඩම කරවා ඇති අතර, එහි ඇති වූ නොසන්සුන්තාවකින් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් රෝහල්ගත කර තිබේ.