ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන්ට නව සැකසුම් මධ්‍යස්ථානයක් සහ උපකරණ
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නව කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිවන අතර, ගොවි සංවිධාන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ද ලබා දී ඇත.
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නව කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිවන අතර, ගොවි සංවිධාන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ද ලබා දී ඇත.
බේන්තර මුහුදේ ස්නානය කරමින් සිටියදී දියවැඩී අතුරුදන් වූ 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ සිරුර සොයාගෙන ඇති අතර, තවත් සිව්දෙනෙකු බේරාගෙන තිබේ.
පොලිස් වාර්තාවලට අනුව මේ වසරේ නොවැම්බර් 21 වනදා දක්වා කාලය තුළ මාරක මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,463 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
දිට්වා කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර මිනිපේ ප්‍රදේශයේ පවුල් සඳහා ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියට ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබේ.
කොළඹ වරායේදී සිදුවූ ඩීසල් කාන්දුව හේතුවෙන් මුතුවැල්ල වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය තක්සේරු කර වන්දි අයකර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර ඇත.
ගල්කිස්ස වෙරළ තීරයේ මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී අමාරුවට පත් 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
ත්‍රීකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ධීවරයින් තිදෙනෙකු අනතුරට ලක්ව ඇති අතර, ඉන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පොලිස් නිල ඇඳුම් නිර්මාණ කිසිවක් රජය විසින් මෙතෙක් විමසා බලා නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
කවන්තිස්ස ඇතා මියගියේ අතීසාරය වැළඳීමෙන් යැයි පළ වූ මාධ්‍ය වාර්තාවක් පරිසර ඇමති දම්මික පටබැඳි මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.
තිඹිරිගොල්ලෑව බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර එකදහස් එකසියයක් අනවසර වගාකරුවන් වෙත බෙදාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ පරිසරවේදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා නීතිපතිවරයාගේ ආරාධනාවකට අනුව දිවයිනට පැමිණීමට නියමිත රුසියානු නීතිපතිවරයා ආරක්ෂක හේතූන් මත අලුත්කඩේ නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.
නව කැලණි පාලම සහ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීමේ වැඩසටහනක් නිසා ඉඟුරුකඩේ මංසන්ධියේ මාර්ග කිහිපයක් දින කිහිපයකදී රාත්‍රී කාලයේ වසා තැබේ.
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාව වෙනුවෙන් නව නිවාස එකොළහක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
අම්බලන්ගොඩ ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භක අවස්ථාවේදී ධීවරයන් පිරිසක් අමාත්‍යවරුන්ට විරෝධය පළ කළහ.
යාපනයේ පන්නයි වටරවුම අසල නැවැත්වූ වාහන මතට මෝටර් රථයක් පාලනයෙන් තොරව ඇදී ගොස් වාහන දොළහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
අරලගන්විල පොලිස් විද්‍යාලයෙන් මූලික පුහුණුව අවසන් කළ ආධුනික පොලිස් නිලධාරීන් 295 දෙනෙක් සේවයට එක් වූහ.
අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉල්ලීම් ඉටු කරගත් බැවින් අද පැවැත්වෙන අයවැය විරෝධතාවලට එක් නොවන බව අධිකරණ සේවයේ පිස්කල්වරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අනුරාධපුර පලාගල ප්‍රදේශයේ ඉඟුරු වගාවන් හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් විනාශ වෙමින් පවතින බවත්, ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපා සිටින ගොවීන් බලධාරීන්ගෙන් සහන ඉල්ලා සිටින බවත් වාර්තා වේ.
ලෝක ධීවර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ ධීවර ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට සහ තරුණ පරපුරට නව රැකියා අවස්ථා පුළුල් කිරීමට විශේෂ අවධානය යොමු කර ඇති බවයි.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ නව සභා ගීතයේ පිටපත් අනවසරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පොලිසියට පැමිණිලි කර තිබේ.
2027 අයවැයෙන් සිය ඉල්ලීම් ඉටු නොවීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවැම්බර් 23 වැනි දින සිට දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.