ශ්‍රී ලංකා - ඉන්දීය ඒකාබද්ධ මිත්‍රා ශක්ති යුද අභ්‍යාසය මදුරු ඔය දී අවසන් වෙයි
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වන ලද 12 වැනි මිත්‍රා ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය මදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ දී නිමාවට පත්විය.
25° වලාකුළු සහිත
උපරිම 31° · අවම 24° · වැසි ඉඩ 86%
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වන ලද 12 වැනි මිත්‍රා ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය මදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ දී නිමාවට පත්විය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙඩි තැබීමකට ලක්වූ සැපුමල් ඇතාට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් වැඩිදුර ප්‍රතිකාර ලබා දී තිබේ.
ශ්‍රී පුර පොලිස් වසමේ මීඔය වැලිඇල ඇනිකට් ප්‍රදේශයේ දියනාමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ජලය මත යැපුණු ගොවීන් සඳහා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන ජල පොම්ප ලබා දීමට කටයුතු කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පොලිස් නිල ඇඳුම් නිර්මාණ කිසිවක් රජය විසින් මෙතෙක් විමසා බලා නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අරලගන්විල පොලිස් විද්‍යාලයෙන් මූලික පුහුණුව අවසන් කළ ආධුනික පොලිස් නිලධාරීන් 295 දෙනෙක් සේවයට එක් වූහ.
පාසල් අධ්‍යාපනය නිම කළ සහ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගත් දොරින් දොරට ජාතික වෘත්තීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මැදිරිගිරිය ප්‍රදේශයේදී කැබැල්ලෑවෙකුට හිංසා කර මරා දැමීම සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
වී වගාවට ලබාදෙන පොහොර සහනාධාරය කුඹුරුවල අතිරේක බෝග වගා කරන ගොවීන්ට ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
වසර 45කට පසු කිසිදු සංවර්ධනයකට ලක් නොවූ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය මිලියන 40ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ විය.