ලෝකය

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය අද: මෙල්බර්න් දේශපාලන බලය වෙනස් වේද

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අතිශය තීරණාත්මක මැතිවරණය අද පැවැත්වෙන අතර, මිලියන 4.7 කට අධික ඡන්දදායකයෝ නව ප්‍රාන්ත රජයක් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරති.

උණුසුම් පුවතලෝකය

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නාවික බෝම්බ ප්‍රහාරයකින් තෙල් නෞකා තුනක් විනාශ වෙයි

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටීමෙන් තෙල් ටැංකි නෞකා තුනක් ගිනිගෙන විනාශ වී ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.

මාධ්‍ය 2ක් වාර්තා කළා

චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනෙකු නම් කෙරේ

චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ටැං හොංබෝ, වු යි සහ පාකිස්ථාන ගගනගාමී මුහම්මද් සීෂාන් අලි නම් කර තිබේ.

මාධ්‍ය 3ක් වාර්තා කළා

බැංගලාදේශයට යළි පැමිණීමට ෂීක් හසීනා දෙසැම්බර් 16 දින සැලසුම් කරයි

ඉන්දියාවේ ස්වයං විදේශගතව සිටින බැංගලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා දෙසැම්බර් 16 වැනි දින යළි සිය රටට පැමිණීමට සූදානම් වන බව පවසයි.

මාධ්‍ය 2ක් වාර්තා කළා

පෝලන්තයේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට නාටෝ සංවිධානය සූදානම්

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානයක් පෝලන්ත ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් පසුව, පෝලන්තයේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට නාටෝ සංවිධානය කැපවී සිටින බව එහි මහලේකම් මාර්ක් රුටේ පවසා තිබේ.

ඇමරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ගේ කෙස් කළඹක් ඩොලර් 4000කට අලෙවි වේ

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ගේ හිසකෙස් රාමුවක බහා වෙන්දේසිකරුවන් විසින් ඇමරිකානු ඩොලර් 4,000ක මුදකට අලෙවි කර තිබේ.

ග්‍රීක අග්‍රාමාත්‍යවරයා ටිීක්ටොක් වීඩියෝවක් නිසා දැඩි දෝෂදර්ශනයට ලක්වෙයි

නායකයකු ලෙස නුසුදුසු අයුරින් වීඩියෝ ක්‍රීඩාවක් ගැන සඳහන් කරමින් ටික්ටොක් පටයක් නිකුත් කිරීම නිසා ග්‍රීක අග්‍රාමාත්‍ය කියුරියාකෝස් මිට්සොටාකිස් දැඩි විවේචනයට ලක්ව තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඓතිහාසික බහුතර බලයක් ඩිමොක්‍රටික් පක්ෂයට

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 258කට වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති අතර, එය 1992 වසරෙන් පසු ලැබූ විශාලතම ජයග්‍රහණයයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ප්‍රහාර ඉහළට: ගෝලීය තෙල් සැපයුමට බලපෑම්

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකා ඉලක්ක කර එල්ල වන ප්‍රහාර සංඛ්‍යාව යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉහළම මට්ටමකට ළඟා වී ඇති බව සමුද්‍රීය දත්ත පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ ලූසියානා බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධයෙන් මතභේදාත්මක තීරණයක්

ඇමෙරිකාවේ ලූසියානා ප්‍රාන්ත බන්ධනාගාරයේ රැඳවියන් ගොන්පොර තරඟ සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අතර අදහස් පළවෙමින් තිබේ.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් ඉල්ලා තිබේ. දේශපාලන නොසන්සුන්තාව අවම කිරීම සඳහා රජය සහ විපක්ෂය අතර විශ්වාසය ගොඩනැගිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

නේපාල අගමැති බලේන්ද්‍ර ෂා දෙදින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවට

නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවෙන් හෙට ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කරයි.

මාධ්‍ය 2ක් වාර්තා කළා

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත් ශ්‍රී ලංකාවේ චමත්කාරජනක ඡායාරූපයක් එළියට

නාසා ගගනගාමී ආචාර්ය අනිල් මෙනන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් ශ්‍රී ලංකාවේ සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යට මුදාහැර තිබේ.

ඉතාලියේ දැවැන්ත මහා වැඩවර්ජනයක්.. මෙලෝනි රජයට දැඩි පීඩනයක්

ඉහළ යන ජීවන වියදම සහ සේවා බිඳවැටීම්වලට එරෙහිව ඉතාලියේ සේවකයන් සහ සිසුන් දහස් ගණනින් වීදි බැසීම නිසා අගමැතිනී ජෝර්ජියා මෙලෝනිගේ රජය දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකා දෙකකට ප්‍රහාර

ඕමානය ආසන්නයේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කළ තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටයිටැනික් නෞකාවේ මගීන්ගේ දුර්ලභ භාණ්ඩ වාර්තාගත මිලකට අලෙවි වෙයි

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ මගීන්ට අයත් දුර්ලභ භාණ්ඩ රැසක් වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් මිලියනයකට වඩා වැඩි ආදායමක් ලබමින් අලෙවි වී තිබේ.

අන්තර්ජාල ක්‍රීඩාවක් හරහා අතුරුදන් වූ දැරියක් මුදාගත් කොලරාඩෝ පෙම්වතා සහ මව

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ යොවුන් ක්‍රීඩකයෙකු සහ ඔහුගේ මව එක්ව අන්තර්ජාල ක්‍රීඩාවක් ඔස්සේ ලැබුණු තොරතුරකට අනුව, වසරකට වැඩි කාලයක් අතුරුදන්ව සිටි තරුණියක් එෆ්.බී.අයි. ආයතනයේ සහාය ඇතිව මුදාගෙන තිබේ.