නිව්යෝර්ක් නගරයේ අවන්හල්වල සතුන් පණපිටින් තැම්බීම තහනම් කිරීමට යෝජනාවක්
සජීවී පොකිරිස්සන් සහ කකුළුවන් උතුරන වතුරට දැමීම තහනම් කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ නීති සම්පාදකයින් විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
සජීවී පොකිරිස්සන් සහ කකුළුවන් උතුරන වතුරට දැමීම තහනම් කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ නීති සම්පාදකයින් විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඇමරිකාව සමඟ පවතින ගැටුම රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි. එහෙත් ට්‍රම්ප් පවසන්නේ ඉරානය ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත නොහැකි බවයි.
සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය යේමනයේ හොඩෙයිඩා වරාය ඇතුළු ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමරිකානු තාක්ෂණික සමාගම් වෙනත් රටවල කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන ඉදිකළහොත් දැඩි දඩ මුදල් හා බදු පැනවීමට කටයුතු කරන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් කැනඩාව සමඟ පවත්වන ආරක්ෂක සබඳතා සම්බන්ධයෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ටකාටා වායු බෑග් පද්ධතිවල ඇතිවිය හැකි දෝෂයක් හේතුවෙන් හොන්ඩා සහ ටොයෝටා මෝටර් රථ සමාගම් විසින් වාහන මිලියන 1.6කට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවා තිබේ.
තුර්කියේ පැවැත්වෙන COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ සාකච්ඡා පොසිල ඉන්ධන සහ මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මතභේද නිසා ඇණහිට තිබේ.
නාසා ආයතනයේ ගගනගාමියෙකු වන අනිල් මෙනන් ජාත්‍යන්තර අකාශ මධ්‍යස්ථානයේ සිට ගත් ශ්‍රී ලංකාවේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.
ඇමෙරිකානු නව අපනයන නීති හමුවේ ටී.එස්.එම්.සී. සහ සැම්සුන් සමාගම් චීනයට ලබාදෙන ඇතැම් චිප් සැපයුම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඇමරිකාවේ කැලිෆෝනියා හි පැලිසේඩ්ස් ලැව්ගින්න ඇති කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු වරදකරු බවට ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් තීන්දු කර තිබේ.
උතුරු අයර්ලන්තයේ වගුරු බිමකින් සොයාගත් වසර දෙදහසක් පැරණි සිරුරක් පිළිබඳ කළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එය පුරාණ අයර් ඒජ් යුගයට අයත් තරුණ කාන්තාවකගේ අවශේෂ බවයි.
ක්වාඩ් සංවිධානය සමඟ ශක්තිමත් සහයෝගීතාවක් පවත්වාගෙන යාමට ඉන්දියාව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. පළමු ක්වාඩ් ව්‍යාපාරික සමුළුව 2027 දී මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.
සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට කඩිනමින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස එරට නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා සිටිති.
ක්‍රිමියානු පාලමට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් රුසියාව යුක්රේනයට එරෙහිව දැඩි හා වේදනාකාරී ප්‍රතිචාරයක් ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.
අමෙරිකානු පියු පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, ඉහළ සරුභාවය සහ ජනගහන වර්ධන වේගය හේතුවෙන් 2035 වන විට ඉස්ලාම් ධර්මය ලොව විශාලතම ආගම බවට පත්වනු ඇත.
ඇමරිකාවේ විශාලතම බැංකුව වන ජේපී මෝර්ගන් චේස් ආයතනයට බාහිර සේවා සපයන්නෙකු හරහා සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අමෙරිකාවේ සින්සිනාටි සතුන් වත්තට පැමිණි අයකු විසිකළ ගෙත්තම් කළ තොප්පියක් ගිල දැමීම හේතුවෙන් ජනප්‍රිය හිපෝ සතා වන ෆියෝනා මියගොස් තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ ෂෙන්ෂෙන් නගරයට ළඟා වූ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඔහුව ගුවන් තොටුපළේදී පිළිගනු ලැබීය.
රුධිර පීඩනය ඉහළ යාම සහ අක්ෂි ආබාධ හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය අවදානමක සිටින බව පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
සෙනගාලයේ යෙන් නගරය ආසන්නයේදී සංක්‍රමණිකයින් සියයක් පමණ රැගත් යාත්‍රාවක් මුහුදුබත්වීම හේතුවෙන් පුද්ගලයින් රැසක් අස්ථානගත වී ඇති අතර, බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
ඇමරිකානු මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීම ගැන තමන් පසුතැවෙන බව එලොන් මෝස්ට් පවසයි.