අනුරාධපුර ශ්‍රාවස්තිපුරයේ බේකරි බිඳ වල් අලි පාන් සහ බනිස් කයි
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ බේකරියකට කඩා වැදුණු වල් අලි පිරිසක් එහි බිත්ති කඩා දමා පාන් සහ බනිස් කා දමා ඇතැයි හිමිකරු පවසයි.
25° වලාකුළු සහිත
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 88%
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ බේකරියකට කඩා වැදුණු වල් අලි පිරිසක් එහි බිත්ති කඩා දමා පාන් සහ බනිස් කා දමා ඇතැයි හිමිකරු පවසයි.
අනුරාධපුර රුවන්වැලි මහ සෑය අසල පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් රඳවා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
එප්පාවල ගල්මඩුව ප්‍රදේශයේදී මවක් තියුණු ආයුධයකින් ඝාතනය කර පලා යමින් සිටි සැකකරු වල් ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
තිරප්පනේ පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන සංඥා කුළුණකට නැග පුද්ගලයෙක් පෞද්ගලික ඉල්ලීමක් මුල් කරගනිමින් විරෝධතාවක නිරත වෙයි.
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
මෙරට ජනතාව දිනකට මත්පැන් සඳහා රුපියල් මිලියන 560කට අධික මුදලක් නාස්ති කරන බවත්, ඉන් වාර්ෂිකව ජීවිත 20,000ක් අහිමි වන බවත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
අනුරාධපුර පලාගල ප්‍රදේශයේ ඉඟුරු වගාවන් හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් විනාශ වෙමින් පවතින බවත්, ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපා සිටින ගොවීන් බලධාරීන්ගෙන් සහන ඉල්ලා සිටින බවත් වාර්තා වේ.
කුරුණෑගල සිට කැකිරාවට ගමන් කළ තරුණයෙකුට පහරදී මුදල් පසුම්බිය පැහැරගත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීම සඳහා කැකිරාව පොලිසිය පුළුල් විමර්ශන පවත්වයි.
කැබිතිගොල්ලෑව යන්ඔය - වහකඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ හස්ති සේනා විශේෂ මෙහෙයුමකදී අලි දළ කොටස්, ගිනි අවියක් සහ උගුල් රැසක් සොයාගෙන තිබේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ කම්බි උගුලකට හසු වී සිටි ගැහැණු වලසෙකු වනජීවී නිලධාරීන් විසින් සාර්ථකව මුදාහැර තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි නොවැම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දශක පහකට වැඩි කාලයක් වගා කළ මිහින්තලේ අක්කර සියයක ඉඩම් වී මෝල් ඉදිකිරීම සඳහා අත්පත් කර ගැනීමට එරෙහිව ජාතික ගොවි ජන එකමුුව විරෝධය පළ කරයි.
තඹුත්තේගම ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂාවකදී විදෙස් නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පතොරම් දමා පලාගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තංතිරිමලේ ප්‍රදේශයේ වනඅලි උවදුරට විසඳුම් සෙවීම සඳහා නව අලි පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ මුරපොළවල් ඉදි කිරීමට තීරණය කර ඇත.
අලි–මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් කැබිතිගොල්ලෑව, යාං ඔය සහ වාහල්කඩ ප්‍රදේශවල විශේෂ ‘හස්ති සේනා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
රුවන්වැලි මෑ සෑ අසල ගැටුමේ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණයෙන් නියෝග කර ඇත.
අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකා කටයුතු කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර රුවන්වැලි සෑය අසල පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් රජංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක වන හස්ති සේනා මෙහෙයුමට යටත්ව තිරප්පනේ ප්‍රදේශයේදී අග්බෝ හස්තියා නිරීක්ෂණය කර ඇති අතර, ඔහු කිසිදු උවදුරකින් තොරව සුවෙන් පසුවන බව යුද හමුදාව පවසයි.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ ආගමික අධිකාරිය සහ රාජ්‍ය නීතිය පිළිබඳ පුළුල් සංවාදයක් මතුව තිබේ.
රටේ වන අලි සංරක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන හස්ති සේනා වැඩසටහන යටතේ අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ගිනි අවි සහ උගුල් රැසක් සොයාගෙන තිබේ.