බදු සමාව සහ පොලී නිදහස් කිරීම් සඳහා දෙසැම්බර් 2 වැනි දිනට පෙර අයැදුම් කරන්න
බදු සමාව සහ පොලී සහන ලබා ගැනීම සඳහා දෙසැම්බර් 2 වැනි දිනට පෙර අයැදුම් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
24° වලාකුළු සහිත
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 100%
බදු සමාව සහ පොලී සහන ලබා ගැනීම සඳහා දෙසැම්බර් 2 වැනි දිනට පෙර අයැදුම් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 749 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි පවසයි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා හැටකින් සමන්විත නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2027 අයවැය යෝජනා අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග ලබන 19 වැනිදා තීරණය කිරීමට නියමිතය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 161 දෙනෙකු සඳහා ඇසිදිසි ශිෂ්‍යත්ව රුපියල් මිලියන 54.3ක ප්‍රතිපාදන මත අද (14) පිරිනැමේ.
රජයට මුදල් පාඩු කළ බවට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන සංචාරක ආර්ථිකයන් අතර දසවැනි ස්ථානයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජපන් රටෙන් ගෙන්වූ යතුරුපැදි නිදහස් කිරීමට අල්ලස් ලබාගත් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පැලවත්ත ප්‍රදේශයේ ATM යන්ත්‍රයක් ඔස්සේ සැකකටයුතු ලෙස මුදල් ලබාගත් ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනෙකු කාඩ්පත් 27ක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය යනු දුප්පතුන් තවත් අමාරුවක දමන, කිසිදු සහනයක් නොමැති හිස් පොරොන්දු මල්ලක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.
ගුරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත අයදුම්කරුවන්ට අසාධාරණයක් වුවහොත් වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා සිටියි. පවතින පුරප්පාඩු මත පදනම්ව දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද ඇය පැවසුවාය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
කොළඹදී පැවති සමුළුවක් වෙනුවෙන් පෞද්ගලික නාලිකාවකට රුපියල් මිලියන 104ක සංචාරක අනුග්‍රාහක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් හරිත මාවත හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත්කළ විදේශීය සිගරට් කාටන් හැටකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 වසරේ රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩසටහන් සහ ශිල්පීන් රැසක් නිර්දේශ වී තිබේ.
වාර්ෂිකව විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගේ සංඛ්‍යාවට සමාන පිරිසක් රජයේ සේවයට බඳවා ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් වෙළඳපොළ බෙදාහැරීම සහ මිල ගණන් සම්බන්ධයෙන් මතු වූ ගැටලු පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බවට සැක කෙරෙන බොරලස්ගමුවේ පිහිටි රුපියල් මිලියන 25ක දේපළක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දින 14කට අත්හිටුවා ඇත.
ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව හෙට මධ්‍යම රාත්‍රියේ සිට කෙටි කෑම සහ ආහාර පාර්සල් මිල වැඩි කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ලාෆ්ස් ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පාර්ශ්වයෙන් බාධා එල්ල විය.