ජාත්‍යන්තර සංගීත ප්‍රසංග හරහා ශ්‍රී ලංකාව කලාපීය විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස නැගී සිටියි
ලෝකප්‍රකට සංගීත ශිල්පීන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ දිවයින ජාත්‍යන්තර සංචාරක සහ විනෝදාස්වාද ගමනාන්තයක් ලෙස වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
24° වලාකුළු සහිත
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 100%
ලෝකප්‍රකට සංගීත ශිල්පීන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ දිවයින ජාත්‍යන්තර සංචාරක සහ විනෝදාස්වාද ගමනාන්තයක් ලෙස වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
all exercise book prices will be reduced by 18 percent starting december first following the removal of vat proposed in the budget.
රජයේ අයවැයක සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ මුදල් එකතු කිරීමෙන් හෝ වියදම් කිරීමෙන් නොව, ජනතාවගේ දෛනික ජීවිතයට එයින් ලැබෙන සැබෑ ප්‍රතිලාභ මතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය නීත්‍යනුකූලව අධිකරණය හමුවේ විසඳා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
දිවයිනේ පාසල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන 24 වැනි DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග අද සහ හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ නගරය ජලයෙන් යටවීම කාලයක් තිස්සේ පැවති පරිපාලන හා සැලසුම්ගත දුර්වලතාවල ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
රටේ ආර්ථිකය ස්ථායීකරණය කරමින් ඉදිරිපත් කළ තුන්වන අයවැය ලේඛනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැක්වූ ප්‍රතිචාරය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර යන අයට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී තෙවැනි දිනටත් සලකා බැලුණි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව ලබන ජනවාරි 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඉල්ලා සිටි වෘත්තීය සහන සහ වැටුප් ගැටලු විසඳීමට අය වැයෙන් කටයුතු කර නැතැයි පවසමින් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අද දිනයේ වර්ජනයක් දියත් කළේය.
2027 අයවැය මගින් වාහන ආනයන බදු සම්බන්ධයෙන් කිසිදු ලිහිල් කිරීමක් හෝ සහනයක් ප්‍රකාශ කර නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
රුපියල් බිලියන 4.2 කට අධික මුදලකට ඊශ්‍රායලයෙන් මිනිස් රහිත ගුවන් යානා හතරක් මිලදී ගැනීමේ රජයේ සැලසුම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2027 අයවැය මගින් විදුලි වාහන භාවිතය දිරිගැන්වීමට සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා වැඩිකිරීමට යෝජනා කර ඇත. එහෙත් වාහන ආනයන බදු සම්බන්ධයෙන් කිසිදු සහනයක් ප්‍රකාශයට පත් කර නොමැත.
මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ කෘත්‍රිම බුද්ධි වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අනතුරු අඟවා තිබේ.
රජය ඉදිරිපත් කළ නවතම අයවැය යථාර්ථයට නොගැලපෙන සංඛ්‍යා ලේඛනවලින් සමන්විත ප්‍රෝඩාවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කොළඹදී පැවසීය.
සෞදි අරාබියේදී විවිධ අකටයුතුකම් හා හිඟ වැටුප්වලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකුට රුපියල් මිලියන 56 කට අධික මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පිරිනමන ලදී.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංජුට සම්බන්ධ ටිපර් රථයක් භාවිතය තහනම් කර තිබේ.
අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක වන සැමට කොටසක් සංකල්පය යටතේ වයස අවුරුදු 18 ඉක්ම වූ 13 වැනි ශ්‍රේණියේ සිසුන්ට කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා රුපියල් 10,000ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දේ.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා දශක ගණනාවකට පසු නව කසළ සම්පීඩන රථ ඇතුළු සේවා වාහන මිලදී ගැනීමට කොළඹ මහ නගර සභාව අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා මෙතෙක් ලබාදුන් විශාලතම වාහන තොගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාර දී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තාක්ෂණික හා ආරම්භක ව්‍යාපාර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදන සංසදය කොළඹදී එළිදක්වන ලදී.