මත්තල ගුවන්තොටුපළට පැමිණි රුසියානු ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් නිසා පරීක්ෂාවට ලක් කෙරේ
මොස්කව් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අසුර් එයාර් ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් සෝදිසියට ලක් කර තිබේ.
26° වලාකුළු
උපරිම 31° · අවම 25° · වැසි ඉඩ 100%
මොස්කව් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අසුර් එයාර් ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් සෝදිසියට ලක් කර තිබේ.
2017 වසරේ පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙන ලදී.
හම්බන්තොටට දකුණු දෙසින් ගැඹුරු මුහුදේදී බරපතල ලෙස රෝගී වූ ධීවරයෙකු නාවික හමුදාව සහ වෙළඳ නෞකාවක් එක්ව ගොඩබිමට රැගෙන එන ලදී.
පාලන අත්දැකීම් සහ දේශපාලන දැක්ම නොමැතිකම නිසා හම්බන්තොට ඩොලර් බිලියන 4.8ක තෙල් පිරිපහදුව ඇතුළු ප්‍රධාන විදේශ ආයෝජන කිහිපයක් රට අතහැර ගොස් ඇති බව හිටපු මන්ත්‍රී මහාචාර්ය සුරේන් රාඝවන් පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණුගම්වෙහෙර සහ මව් ආර ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.