කළුතර ආපදා ලාභීන් වෙනුවෙන් ඉන්දීය ආධාරයෙන් නිවාස 37ක් ඉදිකෙරේ
අපදා හේතුවෙන් අවතැන් වූ කළුතර බුලත්සිංහල පවුල් 37ක් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ කටයුතු ඉන්දීය ආධාර යටතේ ආරම්භ විය.
25° වලාකුළු සහිත
උපරිම 31° · අවම 24° · වැසි ඉඩ 99%
අපදා හේතුවෙන් අවතැන් වූ කළුතර බුලත්සිංහල පවුල් 37ක් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ කටයුතු ඉන්දීය ආධාර යටතේ ආරම්භ විය.
මිල්ලනිය ඔකන්දුව ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිට තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 83 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ නවක නිලධාරීන් 221 දෙනෙක් කටුකුරුන්ද පුහුණු පාසලේදී සේවයට එක් වූහ.
වාද්දුුවේදී කාන්තාවකට සහ තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජය ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
දියුණු යැයි සම්මත ඇතැම් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලින් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි බව කළුතර ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හිමාල් ඕෂධ කාළඹආරච්චි මහතා පවසයි.
කලක් තිස්සේ අබලන්ව පැවති මතුගම ඩිපෝවට පිවිසෙන ආඳාගල මාර්ගය මිලියන 27 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.
උතුරු හා උතුරු මැද පළාත්වල පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය නංවාලීම සඳහා අමෙරිකානු සාම බලකායේ විශාලතම ස්වේච්ඡා සේවක පිරිසක් දිවයිනට පැමිණ ඇත.
නව ව්‍යාපාර අරඹන්නන්ට සහ පවතින ව්‍යාපාර පුළුල් කරන්නන්ට රාජ්‍ය බැංකු ණය පහසුකම් පිළිබඳව දැනුවත් වීමට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩමුළුවක් සංවිධානය කරයි.
යුනෙස්කෝ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයට ඇතුළත් කළ පානදුරාවාදයට අයත් ඓතිහාසික ලේඛන ප්‍රදර්ශනය කිරීම සඳහා පානදුර රන්කොත් විහාරස්ථානයේ විශේෂ ප්‍රදර්ශන මැදිරියක් විවෘත කර තිබේ.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මුහුණු ආවරණය කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට යුනෙස්කෝ සංවිධානයේ සහාය හිමිවන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පානදුරේදී පැවසුවා.
නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් බේරුවල ධීවර වරාය තුළ ප්ලාස්ටික් බෝතල් සහ කැළිකසළ එකතුවී දැඩි පරිසර හා සෞඛ්‍ය ගැටලු මතුව තිබේ.
කළුතර ගල්ලස්ස ප්‍රදේශයේදී අවන්හලක් තුළදී යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ දික්හේනපුර පන්සල අසල ලී වැඩපළක තිනර් කාන්දුවක් හේතුවෙන් හටගත් ගින්නකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ආරක්ෂක අංශ භාරයට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලින් සාම්පලයක් පමණක් නඩුවට තබා ඉතිරිය විනාශ කිරීමට පනතක් සම්මත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.