ජාති ආගම් මත සංවර්ධන අරමුදල් බෙදා වෙන් කිරීමේ යුගය අවසන්
ජාතිය, ආගම හෝ දේශපාලනය මත පදනම්ව සංවර්ධන අරමුදල් බෙදා වෙන් කළ යුගය අවසන් වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
25° වලාකුළු සහිත
උපරිම 30° · අවම 24° · වැසි ඉඩ 64%
ජාතිය, ආගම හෝ දේශපාලනය මත පදනම්ව සංවර්ධන අරමුදල් බෙදා වෙන් කළ යුගය අවසන් වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මීට වසර ගණනාවකට පෙර උසස් පෙළ සිසුවියකට බරපතළ ලිංගික අපරාධයක් කළ හින්දු පූජකවරයෙකුට මහාධිකරණය ලබාදුන් සිර දඬුවම අභියාචනාධිකරණය විසින් අනුමත කරන ලදී.
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ කැලෑවකට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මුලතිව් සිට වවුනියාවට සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් කිර් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනකුට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.