දෙමළ නාඩු මහ ඇමති විජයි විසින් සරණාගත ශ්‍රී ලාංකිකයන්ට නව නිවාස ලබා දෙයි
දෙමළ නාඩු මහ ඇමති සී. ජෝසප් විජයි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරක් සඳහා නව නිවාස සහ මාසික දීමනා වැඩි කිරීමක් සිදු කරන ලදී.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
දෙමළ නාඩු මහ ඇමති සී. ජෝසප් විජයි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරක් සඳහා නව නිවාස සහ මාසික දීමනා වැඩි කිරීමක් සිදු කරන ලදී.
අධ්‍යාපනයට දැනට වෙන් කෙරෙන සියයට දෙකක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් එය සියයට හයක් දක්වා වැඩි කළ යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් 2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මඩකලපුවේ ඉදිකරන නව EASCCA ඇකඩමිය සඳහා මුල්ගල් තැබීම Eastern Cancer Care Hospice සංවිධානයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පාකිස්තානයේ පවතින පළාත් සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, එයින් රට තුළ නව දේශපාලන හා ජනවාර්ගික බෙදීම් ඇති විය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් දෙසැම්බර් 3 වැනි දින මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමට ආබාධිත පුද්ගලයින්ට අවස්ථාව සලසා දී තිබේ.
අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 47 හැවිරිදි යතුරුපැදිකාරියක් මියගොස් තිබේ.
ලබන වසරේදී රුපියල් බිලියන 3,800ක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම කාලය තුළ ණය හා පොලී වාරික ලෙස බිලියන 4,850ක් ගෙවීමට සිදුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රඳවා සිටින සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.
රටක් ඉදිරියට ගෙනයාමේදී ප්‍රතිපත්ති හැදීමට ආණ්ඩුවකට හැකි වුවද, තනිවම එය කළ නොහැකි බවත් පුරවැසියන්ගේ සක්‍රීය සහයෝගය අත්‍යවශ්‍ය බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
රැකියා නියුක්තිකයන්ගේ ගැටලු උද්ඝෝෂණ දක්වා වර්ධනය වීමට පෙර ඒවා හඳුනාගෙන විසඳීමට වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
HIV ආසාදනය වැළැක්වීම සඳහා භාවිත කරන ලෙනකපාවිර් නම් නව එන්නතේ පළමු අඩු වියදම් තොගය අප්‍රිකානු කලාපයට ලැබෙමින් පවතී.
මෙම වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා වර්ධනය වී තිබේ.
රතු සහ නිල් වරෙන්තු මත මෙරටට ගෙන්වා ගත් අපරාධකරුවන්ගේ පාපොච්චාරණවලින්, සිරමැදිරියක සිටින පාතාල සාමාජිකයෙකු දේශපාලන පක්ෂයක පුද්ගලයෙකුට 68 වතාවක් කතා කර ඇති බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
යාපනය වැල්වැටිතුරෙයිහි පිහිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ නිවසේදී ඔහුගේ 72 වන උපන්දිනය වෙනුවෙන් කේක් කපා සැමරීමක් සිදු කර ඇත.
මෙම වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම සියයට 5.50කින් පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළඳ වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීම ප්‍රමාද වී ඇති බැවින්, ආර්ථික ප්‍රතිසාධනය පවත්වා ගැනීමට කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව පවසයි.
රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් වෙළඳපල ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම අර්ථශාස්ත්‍රඥයින්ගේ වගකීමක් බව ලෝක බැංකු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ආචාර්ය හර්ෂ අතුරුගිරිය පවසයි.
අනාගත ආර්ථික අභියෝග ජය ගැනීමට නම් වෙළඳ ගිවිසුම්වලට පමණක් සීමා නොවී දේශීය කර්මාන්තවල තරඟකාරීත්වය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
මහනුවර මැදදුම්බර කුඩා ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ සවිබල පුවරුවේ ලැයිස්තුගත කිරීම සනිටුහන් කළේය.
2026 රාජ්‍ය දින දර්ශනයේ වෙසක් පොහෝ දිනය යෙදී ඇති ආකාරය පිළිබඳව තෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
රජය සතුව පවතින මූල්‍ය ශක්තිය මත ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් අඛණ්ඩව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ සිට හැටන් බලා ගමන් කළ බස් රථයකදී මගියෙකුගේ මුදල් පසුම්බිය සොරාගෙන ATM කාඩ්පතින් භාණ්ඩ මිලදී ගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය 'A' කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා 'A' පිتිකරුවෝ සමත් වූහ.
රටේ පවතින දැඩි මූල්‍ය අපහසුතා හේතුවෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කරන අතාර්කික ඉල්ලීම් වහාම ඉටු කිරීමට නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
යාපන දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම බරපතළ කාරණයක් බව කාන්තා හා දරුවන් පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසයි.
වතු සමාගම්වල පාලන කාලය දීර්ඝ කිරීමේදී ඒවායේ පිහිටා ඇති පාසල් සහ හින්දු කෝවිල් රජයේ පාලනයට යටත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය වී.එස්. රාධාක්‍රිෂ්ණන් ඉල්ී සිටී.
චීන රජයට අවශ්‍යව සිට මෙරට සැඟවී සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ (26) රාත්‍රියේ යළි චීනය වෙත පිටුවහල් කර තිබේ.
ඉන්දියාව සමඟ ගැඹුරු වන ආරක්ෂක සබඳතා මෙන්ම කලාපීය වරාය සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආර්ථිකයට සහ වරාය අනාගතයට එල්ල කරන බලපෑම පිළිබඳ අවධානය යොමුව තිබේ.