ගෘහස්ථ ගෑස් හිඟයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගමෙන් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස් වෙත
පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගෘහස්ථ ගෑස් හිඟයට තාවකාලික සහනයක් ලෙස ලිට්‍රෝ ගෑස් තොගවලින් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස් සමාගමට ලබා දුන් බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.




-862822_850x460.jpg)




