අස්වැසුම අහිමි වූ දෘශ්‍යාබාධිත දෙමාපියන්ගේ දරුවෙකු ජනාධිපතිට ලිපියක් යවයි
දෙමාපියන් දෙදෙනාම දෘශ්‍යාබාධිත වීම සහ අස්වැසුම සහනාධාරය අහිමි වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුලක දරුවෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා පවසයි.


















