අජිත් ධර්මපාල ගැන අසත්‍ය දැන්වීම් සහ කුණ්ඩසාලේ නිවාස ප්‍රහාරය ගැන CID පරීක්ෂණ
විදේශගතව සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන අජිත් ධර්මපාල ඉලක්ක කර සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය දැන්වීම් සහ ඔහුගේ කුණ්ඩසාලේ නිවෙසට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.










