මුහුදු මාර්ගයෙන් ලංකාවට එවීමට තැබූ හෙරොයින් කිලෝ 71ක් චෙන්නායිහිදී අත්අඩංගුවට
ඉන්දියාවේ චෙන්නායි නුවරදී ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 71 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි නුවරදී ශ්‍රී ලංකාවට එවීම සඳහා සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 71 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි 36 හැවිරිදි සැකකරුවෙකු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
කෘෂ් වංචාවට අදාළ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු කෘෂ් අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 1 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබා ඇත.
පොස්පේට් ආනයන සමාගම් තුනකින් מלෂ මිලියන 8.4ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චමාර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පොලිස් නියෝග නොතකා බීමතින් ලංගම බස් රථයක් පැදවූ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කිරීමට කොළඹ අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබේ.
ප්‍රබල අපරාධ රැසකට සම්බන්ධ බව කියන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් දෙසැම්බර් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නොවැම්බර් 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් තනතුරු දෙකකට වැටුප් ලබාගත් බව කියන සිද්ධියක සැකකරු ඇප මත මුදා හැර තිබේ.
අම්පාර විහාරස්ථානයකදී 11 හැවිරිදි දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුවකට නියම කළ වසර 14ක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීම වේගවත් කිරීම සඳහා සේවාවන් පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය 2027 පෙබරවාරි 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.
මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකකෙරෙන විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා දෙසැම්බර් 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි නොවැම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තඹුත්තේගම ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂාවකදී විදෙස් නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පතොරම් දමා පලාගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ වරායේ බෝට් හවුස් ජැටිය අසල මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රබල දේශපාලනඥයන්ගේ සබඳතා හෙළි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
මැදිරිගිරිය ප්‍රදේශයේදී කැබැල්ලෑවෙකුට හිංසා කර මරා දැමීම සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 180කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමග සැකකරුවෙකු පුත්තලම විෂ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති දික්කසාද නඩුවකින් පසු, රථ ගාලකදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සැමියා, බිරිඳ සහ බිරිඳගේ සොහොයුරා පොලිස් අත්අඩංගුවට පත්විය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුව සඳහා කොළඹ මහාධිකරණයට රැගෙනවිත් තිබේ.