අම්පාර තිඹිරිගොල්ලෑව රක්ෂිතයෙන් අක්කර දහස් එකසියයක් නිදහස් කිරීමට යෝජනා කරයි
අම්පාර දිස්ත්‍රික්කයේ තිඹිරිගොල්ලෑව-බක්මිටියාව වනාන්තර රක්ෂිතයට අයත් අක්කර 1,100ක පමණ බිම් ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරීමට යෝජනා කර ඇත.
