කොට්ටේ පාසල් සිසුන්ට ගුවන් සේවා ක්ෂේත්‍රය අත්දැකීමට අවස්ථාව
අයිකැන්ෆ්ලයි සංවිධානය කළ අනාගත ගුවන් නියමුවන්ගේ වැඩසටහන යටතේ කොට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් සේවා ඉංජිනේරු අංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
අයිකැන්ෆ්ලයි සංවිධානය කළ අනාගත ගුවන් නියමුවන්ගේ වැඩසටහන යටතේ කොට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් සේවා ඉංජිනේරු අංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
දිවයිනේ පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ පාසල් මනාප ලබා දීමේ මාර්ගගත ක්‍රමය අද (17) සිට ක්‍රියාත්මක වේ.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අඛණ්ඩව පාසල් වෙත යැවීම තහවුරු කරන ලෙස අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
2027 ජාතික අයවැය මගින් ලබා දී ඇති වැට් බදු සහන මත ලබන දෙසැම්බර් 1 වන දින සිට දිවයින පුරා සියලුම සටහන් පොත්වල සිල්ලර මිල සියයට 18 කින් අඩු කරන බව ජාතික පොත් වෙළඳ සංගමය නිවේදනය කර තිබේ.
රට තුළ දරු උපත් අනුපාතය අඩුවීම හේතුවෙන් මෙරට පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් වීම වාර්ෂිකව හතළිස් දහසකින් පහත වැටී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රජයේ 2027 අයවැයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන සතියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇත.
උසස් අධ්‍යාපනය සඳහා බෙලරුස් වෙත යන ශ්‍රී ලංකා සිසුන්ගේ ප්‍රථම පැමිණීමේ වීසා ගාස්තුව අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ පාසල් මාධ්‍ය ඒකක නායකත්ව වැඩමුළුවේ දෙවන අදියර මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
ගුරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත අයදුම්කරුවන්ට අසාධාරණයක් වුවහොත් වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා සිටියි. පවතින පුරප්පාඩු මත පදනම්ව දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද ඇය පැවසුවාය.
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීමේදී මතුවන වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුව සාකච්ඡා කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂය මාලා රාමුව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දිවයින පුරා මධ්‍යස්ථාන එකසියකදී ආරම්භ විය.
රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණක් ලෙස මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.