
රට පුරා සිටින තරුණ තරුණියන් වෘත්තීය අධ්‍යාපන පද්ධතියට දිරිගැන්වීමේ අරමුණින් 'Door to Door Skill Campaign' ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මාධ්‍ය 2ක් වාර්තා කළා
-863045_850x460.jpg)
2018 සහ 2021 අතර ආරම්භ කර අසම්පූර්ණව පවතින අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72ක් සඳහා රුපියල් මිලියන 1,600කට වැඩි මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙළි කරයි.
මාධ්‍ය 3ක් වාර්තා කළා

විශ්වවිද්‍යාල පරිශ්‍ර වෙත මත්ද්‍රව්‍ය ඇතුළුවීම මැඩපැවැත්වීම සඳහා පොලිසියේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.
2027 අයවැයෙන් වැටුප් ගැටලුවලට විසඳුම් නොලැබීමට එරෙහිව ගුරු හා විදුහල්පති සංගම් නොවැම්බර් 30 වන දින අසනීප නිවාඩු දමා වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
මාධ්‍ය 2ක් වාර්තා කළා
ඉදිරි 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා නිවැරදි කිරීම මඟහැර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

පාසල් අධ්‍යාපනය නිම කළ සහ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගත් දොරින් දොරට ජාතික වෘත්තීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර යොවුන් කඳවුරකදී කොරියානු කාව්‍ය ගායනා අංශයෙන් දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍ය සම්මානය දිනා ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ චන්තුකි තත්යානා සිරිවර්ධන සමත්ව තිබේ.

දිවයිනේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්ව ඇත.

වතුකරයේ පාසල්වල ඉදිකෙරෙන ස්මාර්ට් පන්ති කාමර හැටක ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අවසන් අනුමැතිය සතියක් හෝ දින දහයක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වය එකඟ වී තිබේ.
මාධ්‍ය 4ක් වාර්තා කළා

උතුරු හා උතුරු මැද පළාත්වල පාසල්වල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය නංවාලීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වසර දෙකක සේවා කාලයක් ආරම්භ කර තිබේ.
අයවැයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන නොලැබීමට එරෙහිව ලබන 23 වන සඳුදා කළු විරෝධතාවක් පවත්වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.
ජාතික සමාජ සංවර්ධන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සාකච්ඡා කරමින් සිටී.
මාධ්‍ය 2ක් වාර්තා කළා

2026 වසර සඳහා වන දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මාධ්‍ය 2ක් වාර්තා කළා
ශ්‍රී ලංකාවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාසල් ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කොළඹ දී ආරම්භ විය.
මාධ්‍ය 3ක් වාර්තා කළා
පසුගිය වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 2027 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අයවැයෙන් දීමනා ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය හෙට සංකේත වර්ජනයක් දියත් කරයි.

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී මතුවන වැටුප් විෂමතා පිළිබඳව පාර්ලිමේන්තු අනුකමිටුවකදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

දරුවෙකුගේ මුල් වසර පහේ සංවර්ධනය වෙනුවෙන් නිවස තුළ සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීමේ වීඩියෝ පට මාලාවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදී එළිදැක්විණි.
උතුරු හා උතුරු මැද පළාත්වල පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය නංවාලීම සඳහා අමෙරිකානු සාම බලකායේ විශාලතම ස්වේච්ඡා සේවක පිරිසක් දිවයිනට පැමිණ ඇත.
මාධ්‍ය 3ක් වාර්තා කළා

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරමින් පාසල්වල ද්විභාෂා අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
මාධ්‍ය 3ක් වාර්තා කළා

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති 107 වන හර්මන් ලෝස් අභියෝගතා කුසලාන කඳවුරේ සමස්ත ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලය දිනා ගත්තේය.