පන්නිපිටිය ඩිපෝනම ප්‍රදේශයේ කඩයක හදිසි ගින්නක්
පන්නිපිටිය, ඩිපෝනම ප්‍රදේශයේ කඩයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ යෙදවීය. මේ වන විට කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
පන්නිපිටිය, ඩිපෝනම ප්‍රදේශයේ කඩයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ යෙදවීය. මේ වන විට කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
දරුවන්ගේ අනාගත අපේක්ෂා රජයේ ප්‍රතිපත්තිවලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන්ගේ අදහස්වලට සවන් දීම අත්‍යවශ්‍ය බවත් අගමැතිවරිය පවසයි.
වන අලි සහ මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් සෙවීම සඳහා සකස් කෙරෙන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ මූලික කෙටුම්පත දෙසැම්බර් 20 වැනිදාට පෙර අධීක්ෂණ කමිටුවට ලබා දීමට තීරණය කර ඇත.
කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඉන්ධන ගබඩා පර්යන්තයකින් සිදුවූ ඩීසල් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශවාසීන් භාජන රැගෙන කාණු අසලටරොක් වී ඉන්ධන එකතු කරගැනීමට උත්සාහ කර තිබේ.
දිවයින පුරා ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 1,041ක් ක්‍රියාත්මක කිරීම සඳහා බත්තරමුල්ලේදී නව මෙහෙයුම් කාර්යාලයක් අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ප්‍රංශයේ ලියෝන් නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකා පොලිසිය තම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු සහ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණික ප්‍රගතිය ලෝකයට හඳුන්වා දුන්නේය.
කඩුවෙල නගරයේ පිහිටි විදුලි උපකරණ අලෙවි සැලක ඇති වූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද මුල්ලේගම රෝහලේදී පැවැත්වේ.
2026 වසර සඳහා වන දිවුරුම් ප්‍රකාශ පරිවර්තක විභාගය නොවැම්බර් 29 වන දින කොළඹ 10 ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට අධික ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
චින්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 5,400ක් සඳහා රුපියල් මිලියන 2 බැඟින් ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබේ.
කැබිතිගොල්ලෑව යන්ඔය - වහකඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ හස්ති සේනා විශේෂ මෙහෙයුමකදී අලි දළ කොටස්, ගිනි අවියක් සහ උගුල් රැසක් සොයාගෙන තිබේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ කම්බි උගුලකට හසු වී සිටි ගැහැණු වලසෙකු වනජීවී නිලධාරීන් විසින් සාර්ථකව මුදාහැර තිබේ.
රත්නපුර පතලකදී මැණිකක් ගිල දැමූ පුද්ගලයෙකු එය සඟවා ගැනීමට උත්සාහ කිරීමේදී සිරවීම නිසා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර රෝහලට මාරු කර යවා ඇත.
මෙම වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් ගිනි ගැනීම් 371ක් වාර්තා වී ඇති අතර, දුම් ආශ්වාස කිරීම හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක බාලදක්ෂිකා සංගමයේ ආසියා පැසිෆික් කලාපීය නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.
දිට්වා සුළි කුණාටු සමයේ කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිරවී සිටි මගීන් 69 දෙනෙකු බේරාගත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර හා ජාතික ජීවිතාරක්ෂක පදක්කම් පිරිනමා ඇත.
සංචාරක හා ආයෝජන ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සහ මුරුසි රාජ්‍යය අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මුරුසි මිත්‍රත්ව සංගමය පවසයි.
කුලියාපිටිය නව තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 23 වැනි උඳුවප් පුන් පොහෝ දින අලුයම ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පවසයි.
දේශීය ආහාර සංස්කෘතිය ප්‍රචලිත කිරීම සහ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය නංවාලීමේ අරමුණින් ඉදිකළ නව හෙළ බොජුන් හලක් ඌරුබොක්ක නගරයේදී විවෘත කෙරිණි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශුද්ධ වූ දළදා වහන්සේ වැඩසඳින කුටියට ඉහළින් පිහිටි රන් වියන යළි ප්‍රතිසංස්කරණය කර අද (20) දින විවෘත කරන ලදී.
ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, කාවන්තිස්ස ඇතා මියගො ඇත්තේ අභ්‍යන්තර සංකූලතා හේතුවෙනි.