මස්කෙළිය පාසල් සිසුන් තිස් හයකට හුස්ම ගැනීමේ අපහසුතා
මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
කලක් තිස්සේ අබලන්ව පැවති මතුගම ඩිපෝවට පිවිසෙන ආඳාගල මාර්ගය මිලියන 27 ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.
පවතින අයහපත් දෘශ්‍යතාව සහ වායු තත්ත්වය හේතුවෙන් යාපනය සහ චෙන්නායි අතර අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර ඇත.
මුලතිව් සිට වවුනියාවට සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් කිර් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනකුට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබේ.
ඩුබායි හි පැවැත්වෙන ලෝක පොලිස් සමුළුවට එක්වී සිටින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
කොළඹ නගර සභාව තුළ අනුමත සේවක සංඛ්‍යාවෙන් පුරප්පාඩු 4,421ක් පවතින අතර, ඉන් 1,757ක් පිරවීම සඳහා පමණක් මේ වන විට අනුමැතිය ලැබී ඇත.
දශක පහකට වැඩි කාලයක් වගා කළ මිහින්තලේ අක්කර සියයක ඉඩම් වී මෝල් ඉදිකිරීම සඳහා අත්පත් කර ගැනීමට එරෙහිව ජාතික ගොවි ජන එකමුුව විරෝධය පළ කරයි.
දිට්වා ව්‍යසනයෙන් හානි වූ මහාමාර්ග හා දුම්රිය මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවා ඇත.
හැටන් පූල්බෑන්ක් වතුයායේ නිවෙසක් අසලට පැමිණි කඳුකර කොටියෙකු සුනඛයෙකු රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ වතු ආශ්‍රිතව සුනඛයන් අතුරුදහන් වීම් වැඩි වී ඇති බවයි.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කැපවී කටයුතු කරන පුද්ගලයන් ඇගයීම සඳහා ජාතික මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙලක් දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තංතිරිමලේ ප්‍රදේශයේ වනඅලි උවදුරට විසඳුම් සෙවීම සඳහා නව අලි පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ මුරපොළවල් ඉදි කිරීමට තීරණය කර ඇත.
කොළඹ නගරයේ ජල බැහැර කිරීමේ පද්ධතියට බාධා වන අයුරින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගනිමින් සිටී.
අලි–මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් කැබිතිගොල්ලෑව, යාං ඔය සහ වාහල්කඩ ප්‍රදේශවල විශේෂ ‘හස්ති සේනා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාවන්තිස්ස ඇතා මියගොස් ඇත්තේ අන්ත්‍ර පැටලීමක් සහ ඉන් ඇති වූ සංකූලතා හේතුවෙනි.
බර්මාස් ධජය යටතේ යාත්‍රා කරන වර්ල්ඩ් ඔඩිසි මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති අතර, එහි සිටින සිසුන් හා ආචාර්ය මණ්ඩලය දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිතය.
නව සමීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය පසුගිය වසරේ පැවති සියයට 55 සිට මේ වන විට සියයට 77 දක්වා වර්ධනය වී තිබේ.
මෙරට පුවත්පත් කලාවේ මහගෙදර ලෙස සැලකෙන ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය සිය අභිමානවත් සියවස සමරයි.
ශ්‍රී පාද මාවතේ පූර්ණ අයිතිය මහජනතාව සතු වන බවත්, එය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවත් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් පවසයි.
මහජන බදු මුදල් යටතේ බෝරතිව් පට්ටු ප්‍රදේශයේ ගර්භණී මව්වරුන් 100 දෙනෙකුට පෝෂණීය වියළි සේවා ආහාර පාර්සල් බෙදා දෙන ලදී.
සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ වෘත්තීය පුහුණු ආයතනයක ආබාධිත සිසුන් රැඳී සිටි නේවාසිකාගාරයේ හදිසි ගින්නක් ඇති වී තිබේ.
අවාරයේ ශ්‍රී පාදයට පැමිණෙන සංචාරකයන් පරිසරයට හානි කරන බවත් වනජීවි දෙපාර්තමේන්තුව ඔවුන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ගැටලුවක් වී ඇති බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් පවසයි.