ජනාධිපති ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පවත්වයි
රටේ ආපදා කළමනාකරණ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
රටේ ආපදා කළමනාකරණ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
පසුගිය දිනවල පැයක වැස්සකින් කොළඹ යටවූයේ අධික වර්ෂාව නිසා පමණක් නොව කාණු පද්ධතිවල සිරවී තිබූ පරණ රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ සහ කසළ මලු නිසා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පවසයි.
රුපියල් බිලියන 451ක වියදමින් කිසිදු විදේශීය ණය ගැනීමකින් තොරව නව අධිවේගී මාර්ග දෙකක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
අධික කාර්යභාරය සහ දීමනා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දිවයින පුරා ආපදා සහන නිලධාරීන් ඊයේ (16) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව විසඳීම සඳහා නව වැටුප් මණ්ඩලයක් පත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ නගර සභා සීමාවෙන් පිටත පදිංචි පිරිස් නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
කොටගල ප්‍රදේශයේදී මෝටර් රථයක් තාප්පයක ගැටීමෙන් ළමා ගායිකා සෙනුමි ගිවන්සා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන් අද දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වේ.
කුරුණෑගල - මාතලේ මාර්ගයේ යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ මාරක යතුරුපැදි අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ 24 හැවිරිදි කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පරිසර නීති ශක්තිමත් කිරීම සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ භූතාන තීරු කවුන්සිලය කොළඹදී ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබා ඇත.
මියගිය කාවන්තිස්ස හස්තියා සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් ගල්ගමුවේදී ආගමික වැඩසටහනක් සංවිධානය කෙරිණි.
මෙම වසරේ පළමු මාස දසහමාර තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2,414ක් දක්වා ඉහළ ගොස් ඇති බව විශේෂඥ කමිටුවක් පවසයි.
කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්න කිසිදු තුවාල ලැබීමකින් තොරව පාලනය කර තිබේ.
රටේ වන අලි සංරක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන හස්ති සේනා වැඩසටහන යටතේ අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ගිනි අවි සහ උගුල් රැසක් සොයාගෙන තිබේ.
වනජීවී අපරාධ මැඬලීමේ අරමුණින් ක්‍රියාත්මක හස්ති සේනා මෙහෙයුමට යටත්ව මහකනදරාව හා මිහින්තලය අවට කළ සෝදිසියකදී ගිනි අවියක්, උගුල් සහ පතොරම් සොයාගෙන තිබේ.
හැටන් නගරයේ පදික වේදිකාවලට අවහිර වන අයුරින් පවතින අනවසර වෙළඳසැල් සහ ඉදිකිරීම් ඉවත් කර ගැනීමට නගර සභාව විසින් දින තුනක කාලයක් ලබා දී තිබේ.
නොවැම්බර් 20 වැනිදා ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කිරීමට නව වෙබ් ද්වාරයක් විවෘත වන බවට සමාජ මාධ්‍යවල පළ වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අලුතින් සුදුසුකම් ලැබූ පිරිසට බැංකු ගිණුම් විවෘත කිරීම සහ තොරතුරු තහවුරු කිරීම අද (17) සිට ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත දරුවන්ට තම අයිතිවාසිකම් ස්වාධීනව දැනගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයෙන් එළිදක්වා ඇත.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජීපීඑස් තාක්ෂණය භාවිත කිරීමට සහ ප්‍රජා මට්ටමින් ඒකාබද්ධ කමිටු පිහිටුවීමට පාර්ලිමේන්තු කමිටුවක් යෝජනා කර ඇත.
දකුණු ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් විශේෂ සමුද්‍රීය ආරක්ෂක සංසදයක් කොළඹදී පවත්වන ලදී.