දිස්ත්‍රික්ක

මන්නාරම පුවත්

26° වලාකුළු සහිත

උපරිම 31° · අවම 25° · වැසි ඉඩ 88%

මන්නාරමේදී නීතිවිරෝධී කජු කිලෝ 661ක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

මන්නාරම සවුත්බාර් කලපුවේදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ කජු මද කිලෝ 661කට වැඩි ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරමේ වර්ෂාවෙන් හානි වූ වී වගාවන්ට රුපියල් මිලියන 3.6ක වන්දි

අධික වැසි හේතුවෙන් වගාවන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවීන් 86 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.6ක වන්දි මුදලක් ප්‍රදානය කර තිබේ.