යුදගනාව ගෝමින්ද මිණිහෙල මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙයි
මොණරාගල බුත්තල යුදගනාව ගෝමින්ද මිණිහෙල ගැමුණු සැදෑතිස් මහා සෑයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ආරම්භ විය.
24° වලාකුළු සහිත
උපරිම 30° · අවම 23° · වැසි ඉඩ 100%
මොණරාගල බුත්තල යුදගනාව ගෝමින්ද මිණිහෙල ගැමුණු සැදෑතිස් මහා සෑයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ආරම්භ විය.
කොරියානු ආධාර යටතේ ලෝක ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන සෝ ඇන්ඩ් ග්‍රෝ ව්‍යාපෘතිය මගින් මොණරාගල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන්ට අවශ්‍ය උපකරණ ලබා දී තිබේ.
දශක දෙකකට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනී සේවයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී සහ විශ්‍රාමික ඉංග්‍රීසි ගුරු උපදේශක කුලරත්න දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
මොනරාගල උනකන්ද රක්ෂිතයේ සිදුකළ වැටලීමකදී රුපියල් මිලියනයක් පමණ වටිනා ගංජා පැළ 2,100 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරඅර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත් බිම්වල ජීවත්වන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීහු දැනුම් දෙති.
හම්බේගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ විසිඑකකට වඩා වටිනා ගංජා පැළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මුව මස් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 400ක් සමඟ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.