නොවැම්බර් 30 වන දින දිවයින පුරා දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්
අයවැයෙන් සහන නොලැබීමට එරෙහිව හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වන අතර, රජය ඉල්ලීම් ඉටු නොකළහොත් නොවැම්බර් 30 වන දින දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි.






