ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය අර්බුදය උග්‍ර වෙයි
නිසි ක්‍රමවේදයකින් තොරව ඉවතලන විද්‍යුත් අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට පරිසරයට සහ මහජන සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
නිසි ක්‍රමවේදයකින් තොරව ඉවතලන විද්‍යුත් අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට පරිසරයට සහ මහජන සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අපනයන ඉලක්ක කරා ළඟී වීමට නම් ආයතනික සම්බන්ධීකරණය සහ දත්ත වාර්තාකරණ ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බව රජයේ බලධාරීන් පෙන්වා දෙයි.
අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් මුල් අවධියේදී අනතුරු අඟවන පද්ධතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ගල්ගමුවේදී සාකච්ඡා පවත්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ යටතේ නව පත්වීම් 223ක් ලබා දී ඇති අතර, එම පත්වීම්ලාභීන්ටද රජයේ වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව අමාත්‍යවරයා පවසයි.
පැවැත්වීමට නියමිත 75 වැනි මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අප්‍රිකානු නියෝජිතවරියන්ට දැඩි වීසා අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.
අනිවාර්ය SLS 591 ප්‍රමිති සහතිකය නොමැතිව ටින් මාළු අලෙවි කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් මාලිගාවක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්ලක්ෂ දස දහසක දඩ මුදලක් නියම කර තිබේ.
මෙරට ගෘහස්ථ ගැස් වෙළඳපොළෙන් සියයට අනූවක ප්‍රමාණයක් ලිට්‍රෝ ගැස් ලංකා සමාගම සතු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිවයිනේ ප්‍රධාන වැව් 23ක් සහ මධ්‍යම පරිමාණ වැව් 15ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
2027 ජාතික අයවැය මගින් ලබා දී ඇති වැට් බදු සහන මත ලබන දෙසැම්බර් 1 වන දින සිට දිවයින පුරා සියලුම සටහන් පොත්වල සිල්ලර මිල සියයට 18 කින් අඩු කරන බව ජාතික පොත් වෙළඳ සංගමය නිවේදනය කර තිබේ.
දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලික ගැටලු 2027 අය-වැය මඟින් විසඳීමට කිසිදු පියවරක් ගෙන නැතැයි සංගමය පවසයි.
මිරිස්ස වෙරළට ඔබ්බෙන් දියේ ගිලෙමින් සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ ජීවිතාරක්ෂකයන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී බේරාගෙන තිබේ.
මිස් යුනිවර්ස් තරගාවලියේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් දියමන්ති 3,150කින් අලංකාර කළ නව කිරුළක් පුවර්ටෝ රිකෝහිදී හඳුන්වා දී තිබේ.
වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කරන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරන ලද මිනිස් ජාවාරම් සැකකරුවෙකු එරට ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රට තුළ දරු උපත් අනුපාතය අඩුවීම හේතුවෙන් මෙරට පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් වීම වාර්ෂිකව හතළිස් දහසකින් පහත වැටී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විශිෂ්ට ශතක වාර්තා කරමින් එහි ගෞරව පුවරුවට එක් වූහ.
නකල්ස් කලාපයේදී අනාරක්ෂිත ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැදිවියෙහි පසුවන දැරියකගේ සහ ඇගේ බිළිඳාගේ සුභසාධනය තහවුරු කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඊජිප්තුවේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් 112 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇමරිකාවේ පැවති 2026 මධ්‍ය වාර මැතිවරණයෙන් කොංග්‍රසයේ සභා දෙකේම බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ.
මැගසින් සහ වැලිකඩ ඇතුළු බන්ධනාගාර තුනක් හොරණට ගෙන යාමට අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පවසයි.
මිනිස් මැදිහත්වීමකින් තොරව අන්තර්ජාලය හරහා ගෙවීම් කර භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන පරිදි 'ChatGPT Wallet' නමින් නව ඩිජිටල් ගෙවීම් පද්ධතියක් OpenAI සමාගම හඳුන්වා දී තිබේ.
චීනය විසින් සංවර්ධනය කරන ලද CE-25A විද්‍යුත් මගී ගුවන් යානය, නියමුවන් සහ ඉංජිනේරුවෙකු සමඟින් සිය පළමු මිනිසුන් සහිත පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කළේය.
චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවැත්වෙන 33 වන APEC නායක සමුළුව සඳහා අවශ්‍ය සියලුම සැකසුම් මේ වන විට අවසන් කර ඇත.
රටේ සංවර්ධන කටයුතු සඳහා වැය කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 85ක්ම විදෙස් හෝ දේශීය ණය මත පදනම් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්ථානය පරදවා ඉන්දීය යොවුන් කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.
රුපියල් බිලියන 4.26ක වියදමින් ටෙන්ඩර් ක්‍රියාපටිපාටියකින් තොරව ඊශ්‍රායලයෙන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධය පළ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීමේ හැකියාවන් අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ නිලධාරී කමිටුවක් පත් කර ඇත.
ඩබ්ලිව්.ටී.ඒ. අවසන් මහා ටෙනිස් තරගාවලියේදී යුක්‍රේන ක්‍රීඩිකා එලිනා ස්විටොලිනා සමඟ පැවති තරගයකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අරීනා සබලෙන්කා සමාව ඉල්ලා තිබේ.
අයවැය යෝජනා මඟින් සිය ඉල්ලීම් ඉටු නොවූ බව පවසමින් වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන් පිරිසක් නොවැම්බර් 15 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ගෑස් සිලින්ඩරයේ වර්ණය නොසලකා පාරිභෝගිකයින්ට තමන් කැමති ගෑස් වර්ගයක් මිලදී ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.